සිරස මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි ට හාළිඇලදී එල්ල කල මැර ප්‍රහාරය සහ පසුගිය දිනවල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උපුල් ජයසූරියට සහ නීතිඥ මංජුල පතිරාජ, නීතිඥ නාමල් රාජපක්ෂ ට එල්ල කළ මැර තර්ජනවලට විරෝධය දක්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් අද(02) කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි.
දේශපාලන නායකයින්, සිවිල් සංවිධාන නායකයින්, මාධ්‍ය සංවිධාන ක්‍රියාකාරීන් සහ ප්රජාතන්ත්රවාදය,මානව හිමිකම් අගයන විශාල පුරවැසියන් පිරිසක් සහභාගී වී සිටි එම විරෝධතාවය ට සහභාගී වී සිටියේ ය.
එම විරෝධතාවයේ දී අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සුනිල් ජයසේකර අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පසුගිය කාලයේ ජනමාධ්‍ය ආයතනවලට, ජනමාධ්‍යවේදීන්ට, එල්ල කළ තර්ජන, මේවන විට ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ටත් එල්ල වී ඇති බවත්, එපමණක් නොවේ, ලංකාවේ නීතිඥ ප්‍රජාවටත් එම තර්ජනයන් එල්ල වී තිබීම ලංකාවේ ප්රජාතන්ත්රවාදයටත්, මාධ්‍ය නිදහසටත් බරපතල තර්ජනයක් බවයි.
පහත දැක්වෙන්නේ එම විරෝධතාවයේ ඡායාරෑප සටහනයි.
Lanka Journalist's Admin
පවතින දේශපාලන වාතාවරණය පිළිබදව සත්‍ය දැනගැනිම ජනතාවගේ අයිතියකි එය ජනතාවට වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ අයිතියක්.
Subscribe to:
Post Comments (Atom)
-
ආර්ට් ගැලරි එකක් කරන කෙනෙක් විදියට මාව තෝරා ගත්තට Thank you ඉරාජ් -මගේ බුද්ධිමය දේපළ කොල්ලකෑවාට ඉරාජ්ට එරෙහිව අනිවාර්යෙන් නඩු පවරනවා ...
-
උපාලි ජයසිංහ - ඔබ මෙි කතාව දැනටමත් මෙි සමාඡඡාලයෙන් අහල බලල ඇති. එත් අපි ඒක නැවත ලියන්නෙ යමි මිනිහෙකුගේ සුලු ක්‍රියාවකින් එක් දුක්විදින ඡ...
-
Sanka Kirindiwela | සංඛ කිරිඳිවැල boondi.lk "ගරිල්ලා" යනු යුධමය අර්ථයෙන් ජනප්‍රිය වූ වචනයකි. කලාකරුවෙකු "ගරිල්ලෙක්" ...

Popular Post
-
Sunday,26 Jul 2015 වික්ටර් අයිවන් ශ්‍රී ලංකාවේ ආයතන ක්‍රමය සමග එම ආයතන ක්රමයේ මුදුනේ සිටින බොහෝ නාමධාරී පුද්ගලයන් කුණුවී තිබෙන තරම ...
-
නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ගේ පැටිකිරිය නීතිඥවරියක් වන සුගන්ධ්කා වර්ණකුලසූරිය විසින්ම කළ හෙලිදරව්ව
-
1977 පරාජය වෙලා ආසන 8ට බැහැල බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවට ආවේ නිකම්ම නිකන් අත්තනගල්ල මන්ත්‍රිවරිය ලෙසය. ඇයට විපක්ෂ නායක ධුරය හිමි නො...
-
කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක නිකං සුරංගනා කතාවක් වගේ එකක් කියලා. බප්පාදිත්‍ය බන්දෝපාද්‍යන් කියලා අධ්යක්ෂවරයෙක් හිටියා බෙංගාලයේ. ඔහු මගේ ...

Popular Posts
-
Sanka Kirindiwela | සංඛ කිරිඳිවැල boondi.lk "ගරිල්ලා" යනු යුධමය අර්ථයෙන් ජනප්‍රිය වූ වචනයකි. කලාකරුවෙකු "ගරිල්ලෙක්" ...
-
ඩොනමෝර් සාමිවරයා ප්රමුඛ ඩොනමෝර් කොමිෂන් සභාවේ යෝජනා අනුව ප්‍රථම මැතිවරණය 1931 ජුනි මාසයේදී පවත්වනු ලැබීය. ඒ තුළින් මන්ත්‍රීවරුන් 50 ක් ස...
-
බැන්ක්සි! එම නාමය බොහෝ රටවල් තුළ මතභේද, විවාද, සංවාද මෙන්ම කුතුහලයද එක සේ අවුුලූවා තබයි. බැන්ක්සි යනු වීදි කලාකරුවෙකුගේ පටබැඳි නාමයකි. ...
-
ඌව ඡන්දයට දින තුනකට පසුව හාලිඇළ පොලිස් මුරපොල ළඟදී ලංකාදීප ඇටැම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට පහර දීමට විරෝධය පා අද දහවල් 12ට කොළ...
-
සිරස මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි ට හාළිඇලදී එල්ල කල මැර ප්‍රහාරය සහ පසුගිය දිනවල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උපුල් ජයසූරියට ...
-
"චිං චිං නෝනා" යනු 1977 ජූනි 24 දා තිරගත වූ සිංහල සිනමා සිත්තමකි. "ටොම් පචයා" යනුද එම වසරේම නොවැම්බර් 11 වැනි දින ති...
-
මම පොත් ප්රකාශකයින්ගේ සංගමයේ ආරම්භක සාමාජිකයෙක්මි. කොළඹ පොත් ප්‍රදර්ශනය ආරම්භයේ සිට ම එහි සංහිඳ වෙනුවෙන් කුටියක් වෙන් කෙරිණි . මෙවර මා ...
-
අරක්කු සිගරට් නොව මත්ද්‍රව්‍ය යෑයි යමක් මේ රටේ ඇති බව දැන ගත් දා සිටම රටේ එදා සහ අද පරම්පරාව ඒවාට භාවිත කරන්නේ 'කුඩු' යනුවෙනි. ...
-
අනුර සොලමන්ස් ඝනිකවාදී චිත්‍ර බොහෝ විට ත්‍රිමාන ස්වරූපයක් ගත්තේය. එම චිත්රවල අඩංගු සෑම වස්තුවක්ම කිසියම් පෙට්ටි හැඩයකින් යුක්ත ව...

No comments: