මෙරට ත්‍රී රෝද රථ සේවාවෙන් ජනතාවට මහත් සේවාවක් ඉටු වූවද ඒවායේ රියදුරන් පිළිබඳ බොහෝ දෙනෙකුට පැහැදීමක් නැහැ. මුදල් පසුපස හඹායන අවිනීත පිරිසක් ලෙසටයි ඔවුන්ට චෝදනා නැගෙන්නේ. එහෙත් එසේ නොවන බොහෝ පිරිසක් මෙම සේවාවේ නිරතව සිටිනවා.
නෙත්.එෆ්.එම් රේඩියෝවට අද පැමිණි අමුත්තෙක් මුහුණ දුන් අත්දැකීමක් ඊට හොඳම උදාහරණයක්. චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ (CRI) සිංහල සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ෂී යූ (Shi Yue) මහත්මිය අප ආයතනයට පැමිණියේ අද (22) පස්වරුවේයි. ඇය කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ආකේඩ්හී(Arcade) සිට බම්බලපිටියේ පිහිටි නෙත්.එෆ්.එම් මෙහෙයුම් කාර්යාලයට ත්‍රී රෝද රථයකින් පැමිණ තිබුණා.
ෂී යූ මහත්මිය අප සමග පැයකට ආසන්න කාලයක් රැඳී සිටින විට ගොඩනැගිල්ලේ ආරක්ෂකයන්ගෙන් පණිවිඩයක් ලැබුණා. අමතක වූ බෑගයක් සමග ත්‍රී රෝද රථයක් පැමිණ විදේශීය කාන්තාවක් සොයන බවයි ඔවුන් කියා සිටියේ. එම පණිවිඩයත් සමගයි ෂී යූ (Shi Yue) මහත්මියට තමන් ආර්කේඩ්හීදී මීලදී ගත් රෙදිපිළි අඩංගු බෑගය ත්‍රී රෝද රථයේ අමතක වූ බව දැන සිටි ඇය ඒ පිළිබඳ බලාපොරොත්තු අතහැර දමා තිබුණා.
බම්බලපිටිය අප ආයතනය අසලින් ඇය බස්සවාගොස් තිබුණු ත්‍රී රෝද රථ රියදුරා තම රථයේ පිටුපස අදාළ බෑගය තිබෙනු දැක ඇත්තේ කිලෝමීටර දෙක තුනක් ගිය පසුවයි. එසැනින් ආපසු හැරී පැමිණි රියදුරා බෑගය එලෙසම අපේ අමුත්තියට භාරදුන්නා. ෂී යූ (Shi Yue) මහත්මිය එම සද්ක්‍රියාව කළ රියදුරුට තුටු පඬුරක් පිරිනැමීමටද අමතක කළේ නැහැ.
Home
»
»Unlabelled
» ශ්‍රී ලංකාවේ රියදුරෙක් චීන මාධ්‍යවේදිනියකගේ හිත දිනා ගත් හැටි (PHOTOS)
Lanka Journalist's Admin
පවතින දේශපාලන වාතාවරණය පිළිබදව සත්‍ය දැනගැනිම ජනතාවගේ අයිතියකි එය ජනතාවට වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ අයිතියක්.
Subscribe to:
Post Comments (Atom)
Popular Post
-
Sunday,26 Jul 2015 වික්ටර් අයිවන් ශ්‍රී ලංකාවේ ආයතන ක්‍රමය සමග එම ආයතන ක්රමයේ මුදුනේ සිටින බොහෝ නාමධාරී පුද්ගලයන් කුණුවී තිබෙන තරම ...
-
නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ගේ පැටිකිරිය නීතිඥවරියක් වන සුගන්ධ්කා වර්ණකුලසූරිය විසින්ම කළ හෙලිදරව්ව
-
1977 පරාජය වෙලා ආසන 8ට බැහැල බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවට ආවේ නිකම්ම නිකන් අත්තනගල්ල මන්ත්‍රිවරිය ලෙසය. ඇයට විපක්ෂ නායක ධුරය හිමි නො...

Popular Posts
-
වික්ටර් අයිවන් මේ ලිපිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා සිංහල, බෞද්ධකම හා සංස්කෘතියට අදාළව පළකර තිබෙන තෝරාගත් අදහස් කිහිපයක් ශාස්ත්‍ර...
-
Manjula Wediwardena එදා ලසන්තගේ මළගෙදර තිබුණු පාළුව කවර හිස්කමක් තුළින් පැන නැඟුණේ වීද? රැය පහන් කිරීමට උන්නේ අප කිහිපදෙනෙකු පමණෙකි. ‘‘මේ ...
-
සිරස මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි ට හාළිඇලදී එල්ල කල මැර ප්‍රහාරය සහ පසුගිය දිනවල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උපුල් ජයසූරියට ...
-
කොළඹ 07, නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබි පුද්ගල මළ සිරුරක් අද (12) උදෑසන 6.45 පමණ පොලිසිය විසින් සොයාගෙන තිබිණ. එසේ මියගොස් සිටි 64 හැවිරි...
-
මෙරට ත්‍රී රෝද රථ සේවාවෙන් ජනතාවට මහත් සේවාවක් ඉටු වූවද ඒවායේ රියදුරන් පිළිබඳ බොහෝ දෙනෙකුට පැහැදීමක් නැහැ. මුදල් පසුපස හඹායන අවිනීත පිරි...
-
'සන්ඩේ ලීඩර්' පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර පහක් ගතවීම නිමිත්තෙන් ආචාර්ය දයාන් ජයතිලක විසින් 'The Murder of an ...
-
මානව සංහතියේ නිදහසේමොහොත නිර්මාණය වනු ඇත්තේ ධෛර්යවන්ත ගැහැණුන් සහ මිනිසුන්ගේ දෑතිනි. නූතන ලෝකය තුල එම මොහොත දක්වා මානව සංහතිය කැදවාගෙන යා...
-
‘‘බය වෙන්න ඕනේ මොකටද කියලා මං තමුසෙට පෙන්නන්නං. තමුසෙව ඉවරයක් කරලා තමයි මං පස්ස බලන්නේ.’’ (ලසන්ත වික්රමතුංගට ජනාධිපති මහින්ද රාජපක්ෂ (20...
-
වික්ටර් අයිවන් ජනාධිපති වරයා යාපනේ සිට උතුරේ දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ගැටලූ ගැන කරන ලද කතාව සේ ම අගමැතිවරයා දියතලාවේ සිට යු...
-
ප්‍රගීත් එක්නැළිගොඩ - විජය කුමාරණතුංග - දයා පතිරණ - රිචඩ් ද සොයිසා - ලසන්ත වික්‍රමතුංග - රෝහණ කුමාර. කුමන හෝ හේතුවක ට අප මිතුරන් ඝාතණය...

No comments: