වැව අපේ සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයයි ඒ තුලින් අපි ආර්ථිකයේ පෙර ගමන අරඹමු -
සිරස TV 18 වන සංවත්සරයට සමගාවීම මැදවච්චිය, තම්මැන්නාවේ හෑලඹ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ අවස්ථාවේ මහරාජා සංවිධානයේ සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියල් -- හෑලඹ වැව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පටන් ගෙන මෙය දීපව්‍යාප්ත ව්‍යාපෘතියක් බවට පත් කරනවා -

Tag:
No comments: