පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයින් වූ සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ ආදීන් මාධ්‍යවේදීන්ගේ නිර්ධය ප්‍රශ්න කිරීම් හමුවේ දැඩි අසීරුතාවයට පත් වනු පෙනින.
ඇමති බදියුදීන්ගේ කාර්ය මණ්ඩල පිරිස්ද එම අවස්ථාවට එක්ව සිටි අතර ඉන් ඉන් එක් පුද්ගලයෙකු හා මාධ්‍යවේදීන් අතර සිදුවන්නට ගිය ගුටිබැට හුවමාරුවක් වැලකී ගියේ අනූ නවයෙනි.
No comments:
Post a Comment